ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

අප ප්‍රාදේශීය සභාව මගින් සතියේ දිනකට ටොන් 1.5 ක් පමණ කසල එකතු කිරීම සිදු කරනු ලබයි. මාසිකව දිරන කසල ටොන් 50 පමණ ප්‍රමාණයක් එකතු කරනු ලබයි. එම කසල වෙන් කර මහජනතාවගෙන් ලබාගනු ලබයි.