දික්වැල්ල ප්රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබන පෙර පාසල් සඳහා දැනට පෝෂණීය ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනු ලබයි. එමගින් කුඩා ළමුන් අතර පවතින ළමා මන්දපෝෂණය තුරන් කිරීම මෙහි ප්රධාන අරමුණ වී ඇත.
ආහාර පෝෂණ වැඩසටහන් පවත්වාගෙන යාම

Advertisement !

දික්වැල්ල ප්රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබන පෙර පාසල් සඳහා දැනට පෝෂණීය ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනු ලබයි. එමගින් කුඩා ළමුන් අතර පවතින ළමා මන්දපෝෂණය තුරන් කිරීම මෙහි ප්රධාන අරමුණ වී ඇත.
කතුහිමිකම © දික්වැල්ල ප්රාදේශීය සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය සහ සංවර්ධනය Media Horizon