වීදි රේඛා අයදුම්පත්‍ර ලබා ගැනීම

වීදි රේඛා අයදුම්පත්‍ර ලබා ගැනීම

වීදි රේඛා අයදුම්පත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මොකක්ද යන්න සඳහන් කළ යුතුය.

  • ඉඩමේ අනුබෙදුමේ පිටපතක්
  • ඉඩම් සැලැස්මේ පිටපතක්
  • වරිපනම් ගෙවන්නේ නම් අවසන් කාර්තුව දක්වා දක්වා ගෙවා ඇති බවට ගනු ලබන ලියවිල්ල
  • ඉහත ලියවිලි සියල්ල සපුරා ගෙන මුදල් ගෙවීමෙන් අනතුරුව වීදි රේඛා අයදුම්පත්‍රය භාරදිය හැකිය.
  • ඒ අනුව වීදිරේඛා අයදුම්පත්‍රය සූදානම් වූ විගස හිමිකරුට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දන්වනු ඇත.

Get In Touch

Have any request?