පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

දික්වැල්ල බල ප්‍රදේශය තුළ පරිසර බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත ආසන්න වශයෙන් 130කට පමණ දැනට ලබාදී ඇති අතර තවත් 50 කට අධික සංඛ්‍යාවකට පරිසර බලපත්‍ර ලබාදීමට සූදානම් කර ඇත. පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලියවිලි පහත සඳහන් වේ.

  • පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය
  • ඉඩමේ ඔප්පු පිටපත / පිඹුරේ පිටපත‍
  • ව්‍යාපාර නාම ලියාපදිංචි පිටපත / වෙළද බලපත්‍රයේ පිටපත
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත
  • ස්ථානීය පරීක්ෂණ මුදල් ගෙවීම