සම්මන්ත්‍රණ ශාලාව බදු දීම

සම්මන්ත්‍රණ ශාලාව බදු දීම

සම්මන්ත්‍රණ ශාලාව බදු දීමේදි විෂය නිලධාරියා දුරකථන ඇමතුමක් ලබාදී හෝ තමන්ට අවශ්‍ය දිනය වෙන්කර ගත් පසු අවශ්‍ය අයදුම් පත්‍රය භාගත කර එය සම්පූර්ණ කර අවශ්‍ය මුදල් සමග ගෙනවිත් මුදල් කවුන්ටරය වෙත භාර දී සම්මන්ත්‍රණ ශාලාව වෙන් කරවා ගත හැක.

දැන ගැනීම පිණිස

  • නාට්‍ය / සංදර්ශන සඳහා එක් දිනකට රු: 11,000.00
  • නාට්‍ය / සංදර්ශන සඳහා විදුලි පහන්  පෞද්ගලිකව භාවිතා කරමින් එක් දිනකට වෙන් කිරීම රු: 15,000.00
  • පෙර පාසල් අදාල උත්සව සඳහා එක් දිනකට රු:   5,000.00
  • පෙර පාසල් අදාල උත්සව සඳහා කලර් ලයිට් සමගින් රු:   8,000.00  එක් දිනකට (ජෙනරේටර්ද යොදා ගන්නේ නම්)