ක්‍රීඩා පිටිය කුලියට ලබා දීම

ක්‍රීඩා පිටිය කුලියට ලබා දීම

සැණකෙලි, සංගීත ප්‍රසංග, වෙළඳ ප්‍රදර්ශන හා ක්‍රීඩා කටයුතු සඳහා මුදල් ගෙවීම් සම්බන්ධ විස්තර පහත දැක්වේ. අවශ්‍ය අයදුම් පත්‍රය භාගත කොට විස්තර පුරවා අදාල මුදල් සමගින් අප කාර්යාලයේ මුදල් කවුන්ටරය වෙත ලබාදීමෙන් දවස වෙන් කරවා ගත හැක.

  • ටිකට් ලබා දී සිදුකරන ප්‍රසංග සඳහා දවසකට රු: 20,000.00
  • ටිකට් ලබා නොදී සිදුකරන ප්‍රසංග සඳහා දවසකට රු: 10,000.00
  • දේශපාලන රැස්වීමකදී දවසකට රු:   5,000.00
  • ක්‍රීඩා තරඟ සඳහා දවසකට රු:   2,000.00