ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කමිටු.
- මුදල් හා ප්‍රතිපත්ති සැකසීම් කමිටුව
- නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව
- කාර්මික සේවා කමිටුව
- පරිසර හා පහසුකම් කමිටුව
- ටෙන්ඩර් හා මිල ගණන් කමිටුව
- තාක්ෂණික ඇඟයීම් කමිටුව
- ගොඩනැගිලි සැලසුම් කමිටුව
- පුස්තකාල උපදේශන කමිටුව
- පුස්තකාල පාඨක සමාජ කමිටුව