ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ව්‍යාපාරික හෝ වෙනත් කාර්යයන් සඳහා වන සියළුම ගොඩනැගිලි සැලසුම් සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. මේ සඳහා කාර්යාලයට පැමිණ අවශ්‍ය අයදුම් පත්‍ර භාරදිය යුතුය. ඉන්පසුව ඔබට ලබාදෙන අංකය අනුව අයදුම්පත්‍රය අඩුපාඩු සහිත ද, අනුමත වී ඇතිද යන්න සොයා ගැනීමට අවශ්‍ය පහසුකම් සපුරා දෙනු ලැබේ. අඩුපාඩු ඇත්නම් කුමක් කළ යුතුද යන්නත් සඳහන් කර ඇත.