නිදහසේ ඇවිද යන්න ඔබත් එන්න….

නිදහසේ ඇවිද යන්න ඔබත් එන්න….

 

දික්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ බොහෝ කලක් වැඩ අවසන් නොවූ,

ඇවිදින මංතීරුවේ සියළු ඉදිකිරීම් කටයුතු මේ වන විට නිම කොට ජනතා අයිතියට පත් කොට ඇත.

February 14th, 2024