යන්ත්‍රෝපකරණ සහනදායී මුදලට ලබාදීම

යන්ත්‍රෝපකරණ සහනදායී මුදලට ලබාදීම

ව්‍යාපාරික හා වෙනත් අවශ්‍යතා සඳහා සභාව සතු යන්ත්‍රෝපකරණ සහනදායී මුදලට ලබාදීම සිදුකරයි. ඒ අනුව,

  • ජල බවුසරය = රු: 10,000.00 (සේවා වාරයකට)
  • ගල් රෝල = රු: 10,000.00 (ඉන්ධන රහිතව)
  • ටිපර් රථ = රු:   5,000.00 (ඉන්ධන රහිතව, දෛනික කුලී පදනම මත)

Get In Touch

Have any request?