ගෙවතු වගාව

ගෙවතු වගාව

දැනට දික්වැල්ල ප්‍රාදේශීය සභා පරිශ්‍රය තුළ අලංකාර ගෙවතු වගාවක් ආරම්භ කර ඇති අතර එහි ඵලදාව සතිපතා ලබාගනී. ඒවාගේම බල ප්‍රදේශයේ හිස් බිම් ඇති වගාකළ හැකි පුද්ගලයින් සොයා ගම්මිරිස් පැළ බෙදා දී වගා කොට ආදායමක් සොයා ගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදීම් සිදුකරනු ලැබේ