ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යාම

ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යාම

දික්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් දික්වැල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේ හා රත්මලේ උපකාර්යාලයේ පවත්වාගෙන යනු ලබයි. සියළුම සර්වාංග රෝග සඳහා අවශ්‍ය උපදේශනයන් හා ප්‍රතිකාර මේ හරහා ලබාදෙන අතර විශාල පිරිසකට මෙමගින් සේවයක් ඉටු වනු ඇත.