සතිපොළ පවත්වාගෙන යාම

සතිපොළ පවත්වාගෙන යාම

දික්වැල්ල මහජන පොළ සෑම සතියකම සෙනසුරාදා දින උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා පවත්වනු ලැබේ. දික්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වන විශාලතම සතිපොළ ලෙස දික්වැල්ල මහජන පොළ හැදින්විය හැකිය. වෙළඳුන් 400 ට ආසන්න ප්‍රමාණයක් මෙහි දැනට වෙළඳාම් කරනු ලබයි.